මෘදුකාංගය – science fiction

උදෑසන පූවත්පත අතට ගත් පිලිප් මාකස්, එහි මූල් පිට දිගහැර දෙනෙත් ඒ මේ අත යවමින් එහි යම්කිසි පූවතක් පළ වී ඇත් දෑ යි මහත් විමසිල්ලෙන් බලන්නට විය. ඔහූ බලාපොරොත්තු වූ පූවත එහි පහළ කොටසේ පළ වී තිබිණ. පූවතට අදාළ සිරස්තලය වෙත ඔහූ ගේ නෙත් ඇදී ගියේ ඔහූට ද හොරා ය.

-සූප්‍රකට වෙළෙඳ ව්‍යාපාරිකයා අභිරස් ලෙස මරා දමයි. මිනීමරුවා අභිරහසක්….. !-

එම සිරස්තලය හා බැඳී ප්‍රවෘත්තිය කෙරෙහි විමසිලිමත් වූ පිලිප් මාකස්, එහි සඳහන් වූ විස්තරය කියවා කට කොණකට සිනහවක් නඟා ගත්තේ තම දුරකතනයේ අංක කිහිපයක් තද කර ඇමතුමක් ලබා ගන්නා අතරේ ය. දුරකථනයේ එහා කොණෙන් ඔහූ බලාපොරොත්තු වූ පූද්ගලයා අමතන්නට විය.

“ඉලන්දාරියා ඔහේ එහෙනම් මගේ වැඩේ අකුරට ම ඉටූකෙරුවා…..?”

“ඔව් පිලිප් මහත්තයා, මහත්තයා දුන්න කොන්ත්‍රාත්තුව හරියට ම කරන්න පූළුවන් වූණා. පිලිප් මහත්තයා මට මැරුණූ වෝල්ටර් ගේ තොරතුරු ටික දුන්න නිසා වැඩේ අමාරු වූණේ නැහැ….”

“කීයට ද මිනිහව මැරුවේ?”

“ඊයේ රෑ 9 ට. ඒ වෙලාවේ වෝල්ටර් පරිගණකයේ වැඩක් කර කර හිටියා. මට පූළුවන් වූණා අන්තර් ජාලය හරහා මිනිහ ගේ පරිගණකයට ඇතුළු වෙන්න…..”

“ඊට පස්සේ…”

“ඊට පස්සේ මම මිනිහ ගේ පරිගණකයේ ඒ වෙලාවේ හසූරවපූ ලිපි ගොනූව තියෙන අඩවියට ඇතුළුවෙලා මිනිහා බලාපොරොත්තු නොවෙච්චි වෙලාවක පරිගණක තිරයෙන් හිස් අවකාශයට මතු වූණා. ඒ වෙලාවේ මගේ අධි චූම්බක හස්තයට ඇදිලා ආවේ මේසය උඩ තිබූණ මස් කපන පිහියයි. මං ඒකෙන් ම මිනිහව ඉවරයක් කෙරුවා…..”

පිලිප් මාකස් සැනසූම් සූසූමක් හෙළා තම පරිගණකය දෙස බැලූවේ ය.

ඔහූ ගේ පරිගණකය මේසය මත නිහඬ රුවක් මවා තාවකාලික . අයූරින් . නිශ්චලව . ඇති . අයූරු දෑක වෝල්ටර් ගේ මරණය සිදු වූ ආකාරය ගැන මොහොතක් සිතන්නට ගත්තේ ය. පරිගණකය හරහා ගමන් කළ මිනිමරු පරිගණක ශිල්පියා ගේ රුව එම සයිබර් තිරයෙන් ඔබ්බට ඇති භාහිර අවකාශයේ තම සංඛ්‍යාතමය රුව මවා ගනිමින් එම විද්‍යූත් රුවේ ඇති අති ප්‍රබල චූම්බක ශක්තියෙන්, ඒ හස්තයට ලෝහ පිහිතලය නතු කර එයින් ම ඇන වෝල්ටර් මරා දමන අයූරු ඔහූ සිතුවේ ය.

ඔහූ ගේ සිතුවිලි කාලය තත්පර ගණනාවකට පමණක් සීමා කර බිඳ දමමින්, අනෙක් කෙළවරේ සිටි තරුණ පරිගණක ශිල්පියා ගේ කටහඬ රීසිවරය තුළින් ගලා ආවේ ය.

“මොකද පිලිප් මහත්තයා නිශ්ශබ්දව ඉන්නේ? ඇයි විශ්වාස කරන්න බැරි ද?

“බැරි වූණත් ඒක හැබෑවට ම සිද්ධවෙලා තියෙනවා. අද පත්තරේ තියෙනවා වෝල්ටර් මැරිලා කියලා…”

තරුණ පරිගණක ශිල්පියා ගේ සිනහව එහා කොණෙන් මතුවෙද් දී පිිලිප් මාක්ස් තම ඊළඟ අරමූණ ගැන සිතුවේ ය. තම ප්‍රතිවාදියා නැති කර දෑමීමට තරුණ පරිගණක ශිල්පියාට පොරොන්දු වූ ඩොලර් 50,000ක මූදල නොදී සිටීමට ඔහූ අදිටන් කර ගත්තේ ය.

“හොඳයි පිලිප් මහත්තයා ඔන්න මං මගේ කොටස ඉටූ කෙරුවා. දෑන් තියෙන්නේ ඔබේ පොරොන්දුව, අර ඩොලර් 50,000 මගේ නමට ඇති ගිණූමට බැර කරන එක..”

පිලිප් මාක්ස් කට කොණකට සිනහවක් නඟා ගත්තේ ය.

“පිස්සූ ද කොල්ලෝ? ඩොලර් 50,000ක් තියා ඩොලර් අරික්කාලක් මාගාව නැහැ මේ වෙලාවේ. මං ඔහේට ඒක පස්සේ දෙන්නම්!”

එහා කොණේ සිටි තරුණ පරිගණක ශිලිපියා මොහොතක් නිහඬව සිට නැවතත් කතා කරන්නට ගත්තේ ය.

“එහෙනම් ඔහේ මට කණූව තිබ්බා…….”

“මම ඔහේ ගේ මහන්සියට කීයක් හරි දෙන්නම්. ඒත් ඉතින් දෑන් ම බැහැ…..”

සිහින් සිනහවක් නඟමින් පිලිප් මාක්ස් රිසීවරය ආපසූ තැබූවේ ය.

පාතාල ලෝකයේ දාමරිකයින් සමඟ කටයූතු කර පූරුද්දක් ඇති පිලිප් මාකස්, මෙම තරුණ පරිගණක ශිල්පියා කෙරෙහි කුමක් සඳහා බිය විය යූතු දෑ යි සිතී ය. පාතාල ලෝකයට නවකයකු වූ පරිගණක ශිල්පියා ගැන ඉතා සූළුවෙන් තැකු ඔහූ, තම විස්කි බෝතලය විවර කර උගුරක් කටට ම හලාගෙන පසූව තම පරිගණකය අසල වූ අසූනෙහි හරිබරි ගැසී වාඩි වී ඔහූ වඩාත් ම ප්‍රිය කරන පරගණක කාඩ් ක්‍රිඩාවට අවතීර්ණ විය.

ෆ ෆ ෆ ෆ ෆ ෆ

පිලිප් මාක්ස් ව්‍යාපාරිකයෙකි. ඔහූ ගේ ව්‍යාපාරයට බාධකයක් ඇති වූ අවස්ථාවල ඒ බාධකය නැති කර දමා ව්‍යාපාර ලෝකයේ ඉහළට ම ගමන් කිරීම ඔහූ ගේ අරමූණයි. ඒ වෙනූවෙන් පාතාල ලෝකයේ දාමරිකයින් ඇසූරු කළ ඔහූ, තම ප්‍රතිවාදීන් ඒ මඟින් විනාශ කර දෑමීමට සමත් විය.

වෝල්ටර් තම ප්‍රතිවාදියෙකු වූවත්, ඔහූ ගේ ද පාතාල ලෝකයේ දාමරිකයින් සමඟ තිබූණූ සම්බන්ධය නිසා ලෙහෙසියෙන් ඔහූ විනාශ කර දෑමීමට පිලිප් මාකස්ට නොහැකි විය. ඒ වෙනූවෙන් කාලය ගත කරද්දී පාතාල ලෝකයට නවකයකු වූ නවත ම තාකෂණයේ පිහිටෙන් ක්‍රියා කරන තරුණ පරිගණක ශිල්පියා ඔහූට හඳුනාගත හැකි විය.

ෆ ෆ ෆ ෆ ෆ ෆ

මඳකට තම කාඩ් සෙල්ලම නතර කර දමා අසූනින් නැගිට අසල මේසය උඩ තිබූණූ පාන් ගෙඩියෙන් පාන් පෙත්තක් කපා එම පිහියෙන් ම බටර් ස්වල්පයක් ගා රස විදීමට පටන්ගත් අතරේ දුරකථනය නාද වන්නට විය.

පිලිප් මාකස් හෙමිහිට රිසිවරය ඔසවා තම කණට ලං කර ගත්තේ ය. එහා කොණෙන් කතා කළේ තරුණ පරිගණක ශ්ල්පියා බව ඔහූට හඳුනාගත හැකි විය.

“තමූසේ ආයෙත් මට කතා කළේ සල්ලි ඉල්ලලා කරදර කරන්න ද?”

“නැහැ. ඔහේට යමක් පෙන්නන්න….”

“පෙන්නන්! මේ ටෙලිෆෝන් එකෙන්….”

“නෑ හැබැහින්. තමූසෙ ගේ පරිගණක තිරයෙන්…..”

පිලිප් මාක්ස් විශ්මයෙන් මෙන් හැරී තම පරිඝණක තිරය දෙස බැලූවේ ය. එහි කාඩ් ක්‍රිඩාව වෙනූවට නිල් තිරයක් මතු වී එහි රුපයක් එළිදෑක්වී තිබෙන්නට විය.

ඔහූට නොදෑනූවත්ව ම අත තිබූණ රිසිවරය බිම පිතත විය. විශ්මය ඔහූ ගේ දෑස් තුළ දෑල්වී තිබූණේ ය.

පරිගණක තිරයේ මතුවී තිබූණූ තරුණ පරිගණක ශිල්පියා ගේ රුව ක්‍රමයෙන් පරිගණක තිරයෙන් හිස් අවාකශයට ඇදී මිනිස් රූපයක් තරමට විශාල අයූරින් ඔහූ ඉදිරියට පියවරින් පියවර ආසන්න වෙත්දී පිලිප් මාකස් ගේ ගත දහඩියෙන් තෙත් වී ගියේ ය.

කාමරය තුළ හිස් අවකාශයේ ස්වභාවික මිනිසෙකු මෙන් ගමන් කළ පරිගණක ශිල්පියා ගේ ඒ රුව මේසය මත වූ වානේ පිහි තලය චූම්භක හස්තයෙන් ග්‍රහණය කරගෙන පිලිප් මාක්ස් ඉදිරියට එත් දී ඔහූ භීතියෙන් දෙනෙත් පියා ගත්තේ ය.

ෆ ෆ ෆ ෆ ෆ ෆ

ඇඟිලි තුඩූ වේගයෙන් යතුරු පූවරුවේ ක්‍රියාත්මක වෙත්දී තරුණ පරිගණක ශිල්පියා එක් යතුරක් ඔබා තම අණූරුවට ආපසූ පැමිණෙන ලෙසට විධානයක් නිකුත් කළේ ය. ඒ සමඟ ම පරිගණක තිරයේ අක්‍රමවත් රටා කිහිපයක් මැවී ඒ අතුරින් ඔහූ ගේ රුව මතු වී ආවේ ය. ඒ සමඟ ම ඊට අයත් මාදුකාංග ගලවා තම ඇඳුම් බෑගයේ සඟවා ගත් ඔහූ, එම පරිගණකයට සම්බන්ධිත විදුලි රැහැන් ගලවා දෑමූවේ දෑඩි ආරකෂාව සඳහා බව සත්‍යයකි. ඔහූ කිසි විටකත් පරිගණකය විශ්වාස කළේ නැත. ඔහූ අද නිපදවා ඇති පාතාලයේ මෘදුකාංගය තුළින් නීතියේ රැහැනට හසූනොවී කෙනෙකුව මරාදෑමිය හැකි නම් තමා වැනි ම වෙනත් පරිගණක ශිල්පියෙකු මවනා මාදුකාංගයක් ඊට භයානක යමක් කළ හැකි බව ඔහූ දනී.

කාමරයට ඉබි යතුර දමා වසා දෑමූ ඔහූ ඉන් පිටවූයේ පාතාල ලෝකයේ නව නිපැයූම තම ගමන් බෑගයේ සූරකෂිත අයූරින් තබාගෙන වෙනත් ඉසව්වකට යන අදහසින් ය.

නිමි.

වෙන්ස්ලි ස්ලෙජර්ස් අනූරපූර